දුම්රියක් පීලි පනී
August 18, 2025 09:22 am
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීමට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
ගාල්ල සිට මරදාන බලා ධාවනය වු අංක 8327 යන දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.