යෝජිත 2026 පාසල් විෂය මාලා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් ප්‍රවේශයක් සහ අර්ථවත් මහජන සංවාදයක් ලබාදෙන ලෙස හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
නිවේනදයක් නිකුත් කරමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය ඒ බව සඳහන් කර ඇත.