තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

July 28, 2025   09:47 am

හෝමාගම අධිකරණයේ පිස්කල් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරික තිලිණි ප්‍රියමාලි අද (28) හෝමාගම මුලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි. 

ඒ පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇයට ලැබුණු නියෝගයකට අනුව පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.