කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
July 10, 2025 06:39 pm
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතය.
කලකට පසු ශ්‍රී ලංකා සංචිතයට නම්කල දසුන් ශානක හා චාමික කරුණාරත්නට අද තරගයේ දී අවස්ථාවක් දී තිබේ.
ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම