එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි
June 21, 2025 03:53 pm
අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් ව ඇත්තේ එල්ලවන චෝදනා අසත්‍ය මෙන්ම සාවද්‍ය කරුණු අන්තර්ගතව ඇති බවය.
මේ සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි by poornima on Scribd