නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී දැයට සමුදෙන අපේ නිළි රැජින - සජීව විකාශය
May 26, 2025 01:27 pm
හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අද (26) දැයෙන් සමු ගැනීමට නියමිතය.
මේ වන විට නිදහස් චතුරස්‍රයේ තැන්පත් කර ඇති මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්න රාජ්‍ය අනුග්‍රහය යටතේ එම චතුරස්‍ර පරිශයේදී සිදු කිරීමට නියමිතය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර ඇය පිළිබඳ සජීව විකාශය ඉහතින් නැරඹිය හැකිය.
