දේශබන්දු විමර්ශන කමිටුව හමුවට
May 19, 2025 02:38 pm
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල නිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.
ඒ සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පෙනී සිට ඇති බව වාර්තා වේ.