නානට්ටාන් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

නානට්ටාන් ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:37 am

මන්නාරම දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 4518 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3006 සභික (04)
සමගි ජන බලවේගය - 1856 සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1380  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1314 සභික (02)