වනාතවිල්ලුව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

වනාතවිල්ලුව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:41 am

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 3714 සභික (06)
සමගි ජන බලවේගය - 3113 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -2143 සභික (04)
ජාතික නිදහස් පෙරමුණ - 459 සභික (01)