මුසලි ප්‍රාදේශීය සභාවේ  නිල ඡන්ද ප්‍රතිඵලය

මුසලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:15 am

මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

සමගි ජන බලවේගය - 3768  සභික (05)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 2441 සභික (04)
ජාතික ජන බලවේගය - 2132 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1482 සභික (02)
ස්වාධීන කණ්ඩායම  - 611  සභික (01)