දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   02:13 am

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 33,764  සභික (29)
සමගි ජන බලවේගය - 14,608  සභික (10)
එක්සත් ජාතික පක්ෂය - 7,555 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,242  සභික (04)
සර්වජන බලය -  4,508  සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2,172  සභික (02)