ගාල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:39 am
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය -20,330 සභික (17)
සමගි ජන බලවේගය - 12,308 සභික (09)
එක්සත් ජාතික පක්ෂය - 7,106 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,725 සභික (03)
