බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:54 am
බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 4850 සභික - 6
සමගි ජන බලවේගය - 3109 - සභික - 4
පොදුජන එක්සත් පෙරමුණ - 1839 සභික - 2
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1367 සභික - 2
සර්ව ජන බලය -435 සභික 1