කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:32 am
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11099 - සභික- 09
සමගි ජන බලවේගය - 7847 - සභික- 06
එක්සත් ජාතික පක්ෂය - 2955 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 - සභික 01
සර්ව ජන බලය 857 සභික - 01