රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 6, 2025   11:47 pm

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  - 10,173  සභික (12)
සමගි ජන බලවේගය - 5,271 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,313  සභික (5)
එක්සත් ජාතික පක්ෂය - 1805 සභික (02)
සර්වජන බලය - 1038 සභික (01)