වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 6, 2025 09:40 pm
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2028 සභික (08)
සමගි ජන බලවේගය - 1289 සභික (4)
පොදුජන එක්සත් පෙරමුණ - 499 සභික (02)
සර්වජන බලය - 359 - සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324 - සභික (01)