බණ්ඩාරවෙල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:22 am
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11,038 සභික (10)
සමගි ජන බලවේගය - 4,809 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 1596 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1255 සභික (01)