මාන්තෙයි නැගෙනහිර ප්රා සභාවේ නිල ඡන්ද ප්රතිඵලය
May 6, 2025 09:09 pm
මුලතිව් දිස්ත්රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්රාදේශීය සභාවේ නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1346 සභික (4)
සමගි ජන බලවේගය - 990 සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්රසය - 808 සභික (02)
ජාතික ජන බලවේගය - 607 සභික (02)
ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය - 500 සභික (02)