ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   03:12 am

අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5122  සභික (07)
ජාතික ජන බලවේගය - 5070 සභික (07)
ස්වාධීන කණ්ඩායම  - 1800  සභික (02)