මහනුවරට මහ වැසි... April 25, 2025 04:56 pm මහනුවර නගරයට මේ වනවිට තද වැසි ඇද හැලෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය. "සිරි දළදා වන්දනාවේ" 08 වන දිනය අද වන අතර, ඊට එක්වන සැදැහැවතුන් මහ වැසි නොතකමින් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ද දැකගත හැකිය.