ශ්‍රීලන්කන් කාන්තාවන්ගේ විශේෂ ගුවන් ගමන...
March 9, 2025 03:33 pm
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන, ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා ඊයේ (08) දින කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
ප්‍රධාන ගුවන් නියමුවා ඇතුළු සමස්ත ගුවන් යානා කාර්යය කාන්තාවන්ගෙන් පමණක් සමන්විතවීම මෙම ගුවන් ගමනෙහි විශේෂත්වයයි.