IMF ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව - සජීවි විකාශය

IMF ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව - සජීවි විකාශය

March 1, 2025   02:14 pm

IMF ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

ඒ සඳහා ආර්ථික, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ මහතා සහභාගී වී සිටිති.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින්.