පැල්මඩුල්ල සජිත්ට

පැල්මඩුල්ල සජිත්ට

September 22, 2024   10:04 am

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස  ඡන්ද 27599 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක -25573 
රනිල් වික්‍රමසිංහ - 16826
නාමල් රාජපක්ෂ - 1706
දිලිත් ජයවීර - 681