කුණ්ඩසාලේ අනුරට

කුණ්ඩසාලේ අනුරට

September 22, 2024   09:00 am

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 38,452 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස - 27,999
රනිල් වික්‍රමසිංහ - 11,628
නාමල් රාජපක්ෂ - 1,933
දිලිත් ජයවීර - 914