පාතදුම්බර සජිත්ට  

September 22, 2024   08:57 am

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 29,760ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක - 26,788
රනිල් වික්‍රමසිංහ- 10,539
නාමල් රාජපක්ෂ - 1,367
දිලිත් ජයවීර - 589