හම්බන්තොට - තංගල්ල

හම්බන්තොට - තංගල්ල

September 22, 2024   07:26 am

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 59,117 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  -  28857
රනිල් වික්‍රමසිංහ  -  9056
නාමල් රාජපක්ෂ -  5964
දිලිත් ජයවීර - 863

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  130,755
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  108,121
වලංගු ඡන්ද සංඛ්‍යාව -  106,537
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1584