ගාල්ල - රත්ගම

ගාල්ල - රත්ගම

September 22, 2024   07:24 am

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 30,323 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස  -  17157
රනිල් වික්‍රමසිංහ  -  8004
නාමල් රාජපක්ෂ -  3236
දිලිත් ජයවීර - 623

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -  80,860
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව -  61,871
වලංගු ඡන්ද සංඛ්‍යාව -  60,755
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව -  1116