නිවසක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

නිවසක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

July 6, 2024   07:00 pm

පසුගියදා දෙහිඕවිට රංගේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළුවී පවුම් 4ක පමණ රන් භාණ්ඩ සහ ලක්ෂ 4කට අධික මුදල්  සොරාගත් සොහොයුරන් දෙදෙනෙකු දෙහිඕවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සොරාගත් මුදල්වලින් දෙලක්ෂ අනූ අටදහසක මුදලක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.