කරච්චි නගරයේ අපරාධ රැල්ලක්
සයුරෙන් එතෙර

කරච්චි නගරයේ අපරාධ රැල්ලක්

October 5, 2024   04:05 pm

පාකිස්තානයේ කරච්චි නගරයේ වීදි අපරාධවල ඉහළයෑමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාස 09 තුළ කරච්චි වීදි අපරාධ ආශ්‍රිත මරණ 100ක් වාර්තා වී ඇතැයි පකිස්තාන මාධ්‍ය පෙන්වා දී තිබේ.

වෙඩි තැබීම්, ජංගම දුරකථන, මුදල් සහ යතුරුපැදි මංකොල්ලකෑම් මෙහිදී වැඩි වශයෙන් සිදුවෙන බවද වාර්තා වෙයි.