ගාල්ලේ සර්වජන බලය

ගාල්ලේ සර්වජන බලය

June 29, 2024   08:10 pm

සර්වජන බලය දේශපාලන වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාව බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, අද පැවති සර්වජන බලය ගාල්ල මහජන රැළිය අමතමිනි.

 ''ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්'' අරමුණු කරගනිමින් සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි ගාල්ල මහජන රැළිය ගාල්ල නගර සභා පරිශ්‍රයේදී අද පැවැත්වුණි.

ඒ සර්වජන බලය හා සම්බන්ධ පාර්ශ්වයන්ගේ ප්‍රධානත්වයෙනි.