මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලීසියටම ඇවිත්

මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලීසියටම ඇවිත්

June 28, 2024   06:52 am

මල්ශාලා හිමිකරුවෙකු කපා කොටා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු ඊයේ (27) සවස නීතිඥයෙකු මාර්ගයෙන් අම්බලන්ගොඩ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.