එක්ව ජයගමු ජන රැලියට ජනපති එක්වෙයි 

එක්ව ජයගමු ජන රැලියට ජනපති එක්වෙයි 

June 30, 2024   04:23 pm

"එක්ව ජයගමු" ජන රැලිය මාතර දී පැවැත්වෙයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙනි.

එහි සජීවී විකාශය ඉහළින් දැක්වෙයි.