විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාවක්

විශ්වවිද්‍යාල අවට පොලිස් ආරක්ෂාවක්

June 24, 2024   04:24 pm

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවය.

වැඩි විස්තර පහතින්,