අදත් ලෝටස් පාර වසා දැමේ

අදත් ලෝටස් පාර වසා දැමේ

June 28, 2024   01:31 pm

කොළඹ ලෝටස් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් එම මාර්ගය අවහිරවීම හේතුවෙනි.