යෝගා දිනය...

යෝගා දිනය...

June 22, 2024   08:11 pm

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධාන කරන ලද යෝගා වැඩමුළුවක් අද (22) උදෑසන ගාලු මුවදොර පිටියේදී පැවැත්විය.

එම අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා මැති ඇමතිවරුන් යෝගා උපදේශකවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහි ඡයාරූපයක් ඉහතින් දැක්වෙයි.