කාසියේ වාසිය බංග්ලාදේශය ට

කාසියේ වාසිය බංග්ලාදේශය ට

June 22, 2024   07:34 pm

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි.

ඒ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ය.

එම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.