IPL අවසන් ගැටුමේ කාසියේ වාසිය මෙන්න

IPL අවසන් ගැටුමේ කාසියේ වාසිය මෙන්න

May 26, 2024   07:22 pm

IPL තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට හයිද්‍රාබාද් කණ්ඩායම සනත්විය.

එහිදී ඔවුන් තීරණය කළේ කොල්කටා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටය.

අවසන් තරගය පැවැත්වෙන්නේ චෙන්නායිහිදීය.