දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක්

July 22, 2018   09:26 pm

ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ විනය නීති රීති කඩ කිරිමක් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ කටයුතු අවසන් වන තුරු මෙලෙස තරඟ තහනමක් පැනවීමට සිදු වු  බව ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.