උඩවලව සහ කලා වැවේ වාන් දොරටු විවෘත කරයි

උඩවලව සහ කලා වැවේ වාන් දොරටු විවෘත කරයි

May 16, 2018   09:55 pm

 

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් ද කලා වැවෙහි වාන් දොරටු 2 ක් ද විවෘත කර ඇති බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එම නිසා උඩවලව ජලාශයේ සහ කලා වැව අවට පහත් බිම්වල සිටින පිරිස් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අපදා කළමණාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.