බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

July 16, 2017   08:48 am



බස්නාහිර පළාත තුළ බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේදී මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් පනවා ඇති නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය පවසයි.

යහපත් මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට බස් රථ සඳහා නව යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇති බව ඔවුන් සඳහන් කළේය.