රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න නිලධාරින් කටයුතු කරනවා

රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න නිලධාරින් කටයුතු කරනවා

June 19, 2017   12:58 pm

රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරින් කටයුතු කරමින් සිටින බවට අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය චෝදනා කරයි.

වත්මන් රජය තුළ එවැනි පුද්ගලයින්ට ඉඩක් ලබා නොදෙන බව රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කළේය.