මහින්දට වැඩි අවධානයක් යොමු කළේ යුද්ධය දිනූ නායකයා නිසා

මහින්දට වැඩි අවධානයක් යොමු කළේ යුද්ධය දිනූ නායකයා නිසා

May 18, 2017   01:32 pm


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව දැඩි අවධානයක් යොමුකර ඇත්තේ යුද්ධය නිමාවට පත් කිරීමට නායකත්වය ගත් නායකයා නිසාවෙන් බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ඇහැලේපොල ගම්මානයේ ඉදිකෙරුණු ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි