Back to Top

 මහින්දට වැඩි අවධානයක් යොමු කළේ යුද්ධය දිනූ නායකයා නිසා

AdaDerana Ad

මහින්දට වැඩි අවධානයක් යොමු කළේ යුද්ධය දිනූ නායකයා නිසා

May 18, 2017  01:32 pm

Bookmark and Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව දැඩි අවධානයක් යොමුකර ඇත්තේ යුද්ධය නිමාවට පත් කිරීමට නායකත්වය ගත් නායකයා නිසාවෙන් බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ඇහැලේපොල ගම්මානයේ ඉදිකෙරුණු ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි