භාෂා ද්විත්වයම රාජ්‍ය  භාෂා බවට පත් විය යුතුයි

භාෂා ද්විත්වයම රාජ්‍ය භාෂා බවට පත් විය යුතුයි

March 25, 2017   10:05 am



සිංහල හා දෙමල යන භාෂා ද්විත්වයම රාජ්‍ය  භාෂා බවට පත් විය යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ විවිධ භාෂා කතා කිරීමේ හැකියාව ජනතාව හට වැදගත් වනු ඇති බවය.

එය රටේ ජනතාව අතර අන්නෝන්යම අවබෝධය ඇතිවීමට ඉවහල් වනු ඇති බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.