මුෂ්ෆිකුර්ට තරඟ සඳහා එක්වෙන්න දීර්ඝ කාලයක් යයිලු

මුෂ්ෆිකුර්ට තරඟ සඳහා එක්වෙන්න දීර්ඝ කාලයක් යයිලු

January 18, 2017   12:52 pm



බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රහාරක ප්‍රතිකරුවෙකු වන මුෂ්ෆිකුර් රහීම්ට යළි තරඟ සඳහා එක්වීමට දීර්ඝ කාලයක් ගත වනු ඇති බව කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා පවසා තිබේ.

පසුගියා නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනයේදී පන්දුවක්  ගෙල ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක් වුණි.

ඒ හේතුවෙන් ඔහුට විවේක ගැනීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.