පේරූ රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්!

පේරූ රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්!

November 25, 2015   11:31 am



පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

 එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 7. 5ක් ලෙස සටහන්ව ඇති බව  අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

 බ්‍රසීලයට ආසන්න පේරූ දේශසීමාවේ කිලෝමීටර් 602ක් පමණ පොළොව අභ්‍යන්තරයේ භූකම්පනය හටගෙන ඇති බව සඳහන්ය.

 විනාඩි 30ක පමණ කාලයක් පමණ පැවති භූකම්පනයේ බලපෑමෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානී පිළිබඳ මෙතෙක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.