නතර වී ඇති ජනතා සහන අපේ රජයක් යටතේ ලබාදෙනවා

නතර වී ඇති ජනතා සහන අපේ රජයක් යටතේ ලබාදෙනවා

July 5, 2015   08:15 pm

නතර වී ඇති ජනතා සහන තම රජයක් යටතේ ඉදිරියේ දී ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ඉතා කඩිනමින් නව රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.