හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන්න පුහුණුවක්..!

හදිසි අවස්ථාවකදී ක්‍රියා කරන්න පුහුණුවක්..!

March 28, 2017  

Bookmark and Share
හදිසි ආපදාවකදි රාජ්‍ය නිලධාරින් හා පොලිස් නිලධාරි කි‍්‍රයා කළයුතු ආකාරය පිළිබදව අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලූම රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආපදා කළමණාකරණ අමාත්‍යංශය මගින් අද (28) හැටන් ලාඇඩමිස් ශාලාවේදි පැවැත්විය. අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නායයෑමේ අවධානමි සහිත කලාපයක් ලෙස හඳුනා ගෙන ඇති නිසා හදිසි ආපදාවක් සිදුවු විට ආපදා කළමණාකරන කමිටුවට සමිබන්ධ එම රාජ්‍ය නිලධාරින් කි‍්‍රයා කළයුතු ආකාරය පිළිබදව මෙහිදී දැනුවත් කරනු ලැබුවේය.

ඡායාරූප-රංජිත් රාජපක්ෂ