සීගිරියේ බඹරු ඇවිස්සෙති

සීගිරියේ බඹරු ඇවිස්සෙති

July 29, 2014   10:36 pm

සීගිරිය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 25 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

අද (29) සවස මෙය සිදුව ඇති බවත් තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් පාසල් ළමුන් බවත් පොලීසිය කියයි.

රෝහල්ගත කළ අයගෙන් වැඩිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද පොලීසිය පවසයි.