මෙහෙමත් අපරාධ....!

මෙහෙමත් අපරාධ....!

February 13, 2016  

Bookmark and Share
ගාල්ල, බූස්සේ පිහිටි පොන්නි සම්බා සහල් ගබඩාවක් වැටලීමට ඊයේ එක්වූ ගාල්ල දිස්ත්‍රික් මහඡන සෞඛය්‍ය පරීක්ෂකවරු ඊට මූද්‍රාතැබූ අතර අද දහවල් එම ගබඩාව පරීක්ෂාවට ලක්කරන ලදී. ඒ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයාගෙන් ලබා ගත් නියෝගයක් මතයි.එහිදී රු කෝටි 25 වටිකාමින් යුතු හාල් කිලෝ 25 ලක්ෂයකට ආසන්න පොන්නි සම්බා ඔවුන් බාරයට ගෙන රස පරීක්ෂකට සහ අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා සාම්පල් ලබා ගනු ලැබීය.එහි තිබු සියලුම හාල් පනුවන් ගසා විනාශ වී තිබේ.

ඡායා රූ - රොෂාන් පියතිලක