මේ දුක්ගැනවිලි මට පුරුදුයි..

මේ දුක්ගැනවිලි මට පුරුදුයි..

October 2, 2015  

Bookmark and Share
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (02)තෙල්ලිපලෙයි ප්‍රදේශයේ සංචාරයක නිරතවිය. ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන ඇති එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් යළි ඒවායේ හිමිකරුවන්ට ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව එහිදී ඔහු ජනතාවට කියා සිටියේය.

ඡායා රූ-අද දෙරණ වාර්තාකරු